හතරමං හන්දියක වචන’තරට වැටුණු ‘හෙල්ගාමය හිස් බැල්ම’

කෙටිකතාව පිලිබඳ කුමනාකාරයේ නිර්වචන තිබුණද හොඳ කෙටි කතාවක්  එක් කියවීමක් තුළ පවා කියවන්නාගේ සිත කම්පනයට පත් කර, ඒ පිළිබඳ නැවත නැවත සිතීමට පොලඹවාලන බවක් ඇති කරවන බව මගේ හැඟීමයි. සාර්ථක කෙටිකතා රචකයෙකුට සුලබ තේමාවක් යොදාගෙන වුවත් මේ ආකාරයට පාඨකයා කම්පනය කරවන සුලු අපූර්ව නිර්මාණයක් කිරීමේ හැකියාව තිබේ. නොබෙල් සම්මාන ලාභී ඩොරිස් ලෙසිං ලියූ sparrows නමැති … Continue reading හතරමං හන්දියක වචන’තරට වැටුණු ‘හෙල්ගාමය හිස් බැල්ම’